Helabima

හැම බඩුවකම මිල ඉහල යද්දී PCR වල මිලේත් වෙනසක්





PCR පරීක්ෂණයක් රුපියල් 6,000කටත්, ඇන්ටිජන් පරීක්ෂණයක් රුපියල් 1,750කටත් සිදු කරන ලෙස එම පරීක්ෂණ සිදුකරන ආයතන දැනුවත් කිරීමට පියවර ගන්නා බව  සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි 

ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා වැඩි මිලක් අයකරන බවට පැමිණිලි ලැබී ඇති බව බලධාරීන් පවසයි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us