Helabima

ආසාධිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහලට





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 823 දෙනෙකු අද (04) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,543කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 318,737ක් දක්වා ඉහළ ගොස් තිබේ.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us