Helabima

අත්අඩංගුවට ගත් ගුරු දෙවි වරුන්ට සිදු වූ දේ





ගුරු විදුහල්පති   වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින්  කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (04) විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ

ඔවුන් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන බව පොලීසිය සඳහන් කළේය 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම එම අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව එල්ලවී ඇති චෝදනා වෙයි.


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us