Helabima

ගුරු පෙළපාලියේ ආ 38 ක් අත්අඩංගුවට





ප්‍රදේශ කිහිපයකින් විරෝධතා රථ පෙළපාලි ඔස්සේ කොළඹට පැමිණි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් තිස් අටක්  
 කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන්අ ත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර කාන්තාවන් 13ක්ද පිරිමි පුද්ගලයින් 25 ක් ද වේ 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us