Helabima

අදත් ( 1 ) ඉහල ගිය ආසාධිතයන් ගණන





අද (01) දිනය තුළ මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,655ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 310,494 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත ගණන 278,910 කි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us