Helabima

ඩෙල්ටා පොකුරු මතු වෙද්දී මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහල යයි





තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 67ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4508ක් දක්වා ඉහළ යයි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us