Helabima

කොරෝනා එන්නත ගන්න ගිය දෙමව්පියන් නැවත එද්දී දියණියගේ සිරුර අසල ළිදක





දෙමාපියන් කොවීඩ් එන්නත ලබාගැනීම සඳහා රෝහලට ගිය අතරතුරදී  අසල්වැසි නිවසට  ගිය ආලංකුලම් මුරුගානන්ද විදුහලේ පළමු වසරේ ඉගෙනුම ලබන 06 හැවිරිදි සෙල්වරාජ් අනුෂියා නැමති දැරිය  තර මග පිහිටි ළිඳට වැටී ඇත 


අසල් වැසියන් විසින් දැරිය ගොඩට ගෙන වවුනියාව මහරෝහලට ඇතුලත් කලද ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරුන් පැවසීය. 

වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ආලංකුලම් ප්‍රදේශයේදී මෙය සිදුව තිබේ 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us