Helabima

මහමගදී බිරිද මරා දැමු සැමියාගේ සිරුර ගසක එල්ලෙයි





තවත් කාන්තාවක් සමග මහමග ගමන් කරමින් සිටි සිය බිරිදට තියුණු ආයුධයකින් පහර දුන්  කහටගස්දිගිලිය ප්‍රදේශයේ පුද්ගලයෙක්  ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.


පවුල් ආරවුලක් මත ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති අතර මියගිය කතා සමග ගමන් කල අනෙක් කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි 

ඝාතනයට ලක් වූ කාන්තාව දෙදරු මවකි







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us