Helabima

'ජනතාව උද්ගොෂණයට පෙර එන්නත්කරනයට උනන්දු කරන්න ' ජොන්ස්ටන් විපක්ෂයෙන් ඉල්ලයි






ජාතික වගකීමක් ලෙස සළකා ජනතාව එන්නත්කරණයට උනන්දු කරනවා මිස පාරට බස්සමින් උද්ඝෝෂණය කරවීම නොකළ යුතු බවත් පක්ෂ පාටවලට නොබෙදී කොරෝනා වසංගතය පරාජය කිරීමට එකතු වන්නැයි විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පවසයි.


මහා මාර්ග අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවෙි කොවිඩ් වෛරසය ආසාදනය වන්නේ පක්ෂ පාට බලලා නොවන බව මුලින්ම තේරුම් ගත යුතු බවයි  







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us