Helabima

දඹුල්ල රෝහලේ කලබලකාරී තත්වයක්





දඹුල්ල මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇති වාට්ටුවේ ඇඳන් දාහතක රෝගීන්  හැත්තෑ දෙනෙකුට අධික පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් එක ඇදකට ආසාදිතයන් දෙදෙනා තුන්දෙනා බැගින් මෙන්ම ඇඳන් යට සහ කොරිඩෝවේද රෝගීන් සිටින බවත් සදහන් කරමින් කොරෝනා වෛරස ආසාදිත පිරිසක් රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවක් පවත්වා තිබේ.

රෝගීන් සියලු දෙනාටම ඇත්තේ එක් වැසිකිලියක් පමණක් බවත්  රෝහල් බලධාරීන්ට මේ ගැන දැන් වුවද ඔවුන්ට සිදු කිරීමට කිසිවක් නොමැති බවත් ඔවුන් සදාහන් කර  සිටිති 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us