Helabima

චීනය සුපුරුදු ලෙසින් ලං විය නොහැකි තරම් ඉහලින්





 ටෝකියෝ ගිම්හන ඔලිම්පික් උළෙලේ අන් රටවල් පරදා චීනය ඉතා වේගයෙන් පදක්කම් සටහනේ ඉහලින් රැදී සිටි .ඒ  රන්     21    රිදී 13 ක් ලෝකඩ 12 ක්  සමගින් සමස්ත පදක්කම්  46 ක් සමගය 

ජපානය දෙවන ස්ථානයේ පසු වන්නේ  රන් 17ක්, රිදී  5 ක් ලෝකඩ 8 ක් ඇතුළුව සමස්ත පදක්කම්     30ක් සමගිනි 

රන් 16ක් රිදී     17ක් ලෝකඩ 13ක් සමගින්  සමස්ත පදක්කම්     46 ක් ලබා එක්සත් ජනපදය තෙවන ස්ථානයේ පසුවෙයි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us