Helabima

ලොව වේගවත්ම ගැහැණු තිදෙනාම ජමයිකාවෙන්





ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර ( 100 ) අවසන් තරගය අද පැවැත්වූ අතර එහි රන් රිදී ලෝකඩ පදක්කම් තුනම ජමයිකාව දිනා ගන්නා ලදී 

නව ඔලිම්පික් වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගත්  එලිනා  තොම්සන් තත් 10;61 කින් තරගය අවසන් කාලය 

ජමයිකාවේ රන් බලාපොරොත්තුව වූ  ෂෙලී  ෆ්රේසර් රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 10. 74 කිනි 

ෂෙරිකා ජැක්සන් ලෝකඩ පදක්කම දිනා ගත අතර ව තත්පර 10.76 කිනි 

         
 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us