Helabima

රට විවෘත කරන්න සුදානම් මොහොතේ කොරෝනා රෝහල් වලින් සුභ ආරංචියක්





කොවිඩ් -19 ආසාදිතයින් 1,906 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 277,118 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us