Helabima

රිෂාඩ් ට දෙන දඩුවම ගැන මහින්දානන්ද කියන කතාව






පාස්කු ප්‍රහාරය, සතොස වංචා, මෙන්ම දැරිය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දිය හැකි උපරිම දඬුවම් ඔහුට මේ ආණ්ඩුව යටතේ ලබාදෙන බව ද රිෂාඩ් බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.


කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us