Helabima

'දුව ගින්දරට බයය්. එය ගිනි තියාගත්තේ නෑ ඝාතනය කළා ' රිෂාඩ් මෙහෙකාර දැරියගේ මව හඩමින් සියල්ල මාධ්‍යට හෙළි කරයි






රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන්  තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව හැදු කදුලෙන් උතුව පවසා සිටියහ 

තම දියණිය කිසිසේත්ම ගිනි තබාගෙන මිය ගිය නැති බව බවත් කිසිවකු විසින් හෝ තම දියණිය ඝාතනය කල බවට විශ්වාස කරන බවත් එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට පහර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් දැරියගේ මව  සඳහන් කළාය.


එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට පහර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය.








Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us