Helabima

ෆොන්සේකා රනිල් ඉදිරියේදීම රනිල්ගේ පැටිකිරිය හෙළි කරයි. පාර්ලිමේන්තුව තුෂ්නිම්භූත වෙයි





සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වෙමින්  සිය කථාව අතරතුර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කලෙය 

අඟේ ඉදන් කන කන මිනිහෙක් වික්‍රමසිංහ මහතා ඔළුව අත ගා ටොක්ක අනින , අඟේ ඉදන් කන කන පුද්ගලයෙකු බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා විශ්වාසභංගය ගෙන ආ යුතුව තිබුණේ ඇමතිවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව බවත්  නැවත  සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කළ බවත් පෙන්වා දුන්නා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ සදාකාලිකවම කටයුතු කළ ආකාරයට ඇතුලේ ඉන්න අයගෙම කකුලෙන් ඇදීම මේ විශ්වාසභංගයේදීත් කළ බව පැවසු ෆොන්සේකා මහතාගේ මෙම සියලූ වාග් ප්‍රහාර වික්‍රමසිංහ මහතා බාධා කිරීමකින් තොරව නිහඬවම අසා සිටීමද දක්නට ලැබුණා


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us