Helabima

එකම පුද්ගලයෙකු දෙවරක් වෙඩි කයි





මීට දින කිහිපයකට උඩදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරු සුවය ලබා නිවසට පැමිණ සිටි පුද්ගලයකුට  අද පස්වරුවේත් වෙඩි තබා තිබේ 

හෙතමේ  බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි.


දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිපලයක් මේ වෙඩි තැබීමට හේතුව බවද පොලීසිය කියයි







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us