Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

තෙල් මිල පහලට ? ලබන සතියේ මුදල් ඇමති ධූරය බැසිල් ට ?





බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන ජූලි මස මුල් සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සූදානමක් ඇති බව දැනගැනීමට ලැබී ඇත

මුදල් සම්බන්ධ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඒ මහතා දිවුරුම් දෙනු ඇත.

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් දිවුරුම් දුන් පසු පෙට්‍රල් සහ ඩීසල් මිල පහල දැමීමක් සිදු වුනු ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත් වී ඇතැයි ද දැනගන්නට ඇත.

බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තු පිවිසීම සදහා සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, රංජිත් බණ්ඩාර යන පත් කල මන්ත‍්‍රීවරුන්ගෙන් කෙනෙකු ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තා වෙයි.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'