Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

කොවිඩ් සුව උනත් මාස 3 ක් වත් රෝග ලක්ශන පවතී. නවතම පරීක්ෂණයක් මගින් හෙළි වේ





එංගලන්තයේ සිදු කල නවතම සමීක්ෂණයකින් කොරෝනා වෛරසය වැළ දී සුවවීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පවතින බව හෙළිව ඇත.

ඇතැම් අයට මාස 3ක් පමණ බලපා ඇති බවත් එය ලෝන්ග් කොවිඩ් යනුවෙන් හදුන්වන බවත් ඔවුන් පවසයි

අධික තෙහෙට්ටුව,කැස්ස,හිසරදය,පපුවේ වේදනාව,මස්පිඩු වේදනාව එම රෝග ලක්ෂණ වෙයි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'