Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

අලුත්ම කොරෝනා පොකුර හුනුපිටිය ගංගාරාමයෙන්. ප්‍රභූන් රැසක් භීතියෙන්





හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් කිහිප නමකට මෙන්ම එහි සේවය කරන ගිහියන් රැසක් දෙනෙකුටම කොවිඩ් 19 ආසාදනය වී ඇත

මේවනවිට හිමිවරුන් ඇතුළුව විහාරස්ථානයට සම්බන්ධ 70 දෙනෙකු PCR පරික්ෂාවට ලක්ව ඇති අතර එහිදී 24 දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි PCR පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි පැවසේ.

පසුගිය දින කිහිපයේ එම විහාරස්ථානයට ආගිය ප්‍රභූන් රැසක් බරපතල ලෙස කලබලයට පත්ව ඇතැයි වාර්තාවේ.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'