Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

අධිවේගී මාර්ගය විවෘත කරන්න ත් පෙර මාරක අනතුරක් . දෙදෙනෙක් මරුට





මධ්‍යම අධිවේගී මාර්ගයේ විවෘත කර නැති කොටසට අනවසරයෙන් ඇතුල් වු යතුරු පැදියක් මෝටර් රථයක ගැටී
අවුරුදු 19 හා 24 ක් වයසැති තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත


59 වන කිලෝමීටර් කනුව ආසන්නයේ උනු මේ අනතුර හේතුවෙන් වාහන දෙකම ගිනි ගැනීමට පත්ව ඇත. අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'