Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

එල්ලුම්ගස ගැන අලුත් තීරණයක්





වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින සිරකරුවන් 17 දෙනෙකුට ද පොසොන් පොහොය නිමිති කොට ජනාධිපති සමාව ලබා දීමට නියමිත වී තිබේ

මරණීය දණ්ඩනය නියම වී වසර 20 කට වැඩි කාලයක් සිරගත වී සිටින පුද්ගලයින් 216 දෙනෙකුගේ එම මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක සිර දඬුවමක් බවට පත්කිරීමට 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව කටයුතු යොදා තිබේ

 

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'