Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ජාතික හැඳුනුම්පත නිවසටම ගෙන්වා ගන්න ක්‍රමවේදය මෙන්න





ජනතාව හැඳුනුම්පත් කාර්‍යාලයට නොකැදවූවත් එහි සේවාවන් දිගටම ලබා දෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිීරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.


හැඳුනුම්පත් අවශ්‍ය අය තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා මගින් සකස් කරන ලද අයදුම් පත්‍රය අදාල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට බාරදිය යුතුයි.
එවිට කඩිනමින් ජාතික හැදුනුම්පත සකස් කර දීමට පියවර ගෙන අයදුම් කරුගේ නිවසටම ලැබෙන ආකාරයට තැපෑලයට යොමු කිරීමට පියවර ගැණේ.

ඹබට ජාතික හැදුනුම්පත් කඩිනමින් සකස් කිරිමට අවශ්‍යනම් දිනයක් වේලාවක් වෙන්කරගෙන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට ඒමට අවශ්‍ය නැති අතර  තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා මගින් සකස් කරන ලද අයදුම් පත්‍රය අදාල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට බාරදිය යුතුයි.එවිට කඩිනමින් ජාතික හැදුනුම්පත සකස් කර දීමට පියවර ගන්නා බවද ඒ  මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'