Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ෆයිසර් එන්නත් තොගයකුත් ලබන මාසේ දිවයිනට





ජූලි මාසයේ තුනවන සතිය වන විට  ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි 


සතියකට මාත්‍රා 26,000 බැගින් සති තුනක් තුළ කොටස්වශයෙන් එම මාත්‍රා මෙරටට ගෙන්වීමට නියමිතය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'