Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

සිරගතව සිටින රිශාඩ් බදියුදීන් බේරගන්න සජිත් ඇතුලු සමගි ජන බලවේගය පෙරට.





අප්‍රේල් මස 24 වනදා අලුයම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ සොයුරා  අත්අඩංගුවට ගත් අතර ඔවුන් තවමත් 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටී


ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී සජිත් ප්‍රේමදාස  ,මනූශ නානායක්කාර , රවුෆ් හකීම්, නලින් බංඩාර ,මුජිබර් රහුමාන් , ලක්ශ්මන් කිරි ඇල්ල යන සමගි ජන බලවෙග මන්ත්‍රී වරු රිශාඩ් හා සොහොයුරා බන්ධනාගාර ගත කර තැබීම නීතිවිරෝධී බව දක්වමින් ඔවුන්ට නිදහස ලබාදිය යුතු බව පවසා සිටියහ







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'