Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

පාසල් දරුවන්ටත් ෆෝන් දෙන වැඩ පිලිවලක්





ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීම තවදුරටත් පවත්වාගෙන යා යුතු නිසා පාසල් දරුවන්ට පහසු මිලට ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකතන මිලට ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු යොදන බව ජී එල් පීරිස් මහතා පවසයි

හැකි ඉක්මනින් ඔන්ලයින් ප්‍රාදේශීය ඉගනුම් මධ්‍යස්ථාන බිහි කිරීමටත් කටයුතු කරනබව ඊයේ කල් තැබීමේ විවාදයේදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'