Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

කොවිඩ් වැළඳුණු ගාල්ලේ 5 දෙනෙක් ගෙදර ම මිය ගිහින්





ගාල්ලේ නිවස් වලදී  නිධන්ගත රෝග හේතුවෙන් මියගිය වයෝවෘද්ධ 5 දෙනෙකුගේ මල සිරුරු pcr කිරීමේදී ඔවුන් ආසාධිත ලෙස හදුනාගෙන තිබේ

.

වයස අවුරුදු 99ක් වු යක්කලමුල්ල ගල්පොත්තවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් , අක්මීමන දිවෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 98ක් වු සත්දරු මවක් , බුස්ස කදුරුපේ පදිංචි 74 වියේ පසුවූ සිව්දරු මවක්, හිරිඹුර පාසල්මාවතේ පදිංචි 78 හැවිරිදිවියේ පසුවු කාන්තාවක් සහ බද්දේගම දකුණ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදිවියේ පසුවු තිදරු මවක් මෙසේ මියගොස් ඇත

මෙයින් 4 දෙනෙකුම එක්තැන්වී මියගොස් තිබේ







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'