Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

මරන පරීක්ෂක වරයා කොවිඩ් ආසාධිතව මරුට





වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කොවඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (22) දහවල් මරණයට පත්වුණු බව වතුපිටිවල රෝහලන් තොරතුරු ලැබී ඇත

කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝගීව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වතුපිටිවල රෝහලට අතුළත් වී ඇත් අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.


ඔහුගේ අවසන් කටයුතු නිරෝධනය නීති වලට අනුකූලව සිදු කරන ලදී







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'