Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

පාර්ලිමේන්තුව උනුසුම් වෙයි. විපක්ශය හිතාමතාම රනිල් ට හරස් වෙයි





අද (23) පාර්ලිමේන්තු සැසිය ඇරඹී ස්වල්ප ව්ේලාවකින් විපක්ශය සැලසුම් සහගත විරෝධතාවක් ආරම්භ කලා.

සජබ මන්ත්‍රී නලින් බන්ඩාර මහතා,  උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න වලට   පිලිතුරු දෙන ආකාරය දෝශ දර්ශනයට ලක් කිරීමත් සමග සභාව ගාලගෝට්ටියක් බවට පත් වුනා


රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිත වෙලාව ආසන්නයේම මෙම උනුසුම් තත්වය ඇති කලේ හිතාම්තාම බව එහි සිටි අයට දැනගැනීමට ලැබුනා







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'