Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

මේ අවස්තාවේ රජය ගත යුතු හොඳ ම තීරණය ආර්ථික විද්‍යාඥයයෙක් විසින් පෙන්වා දෙයි.





නැවතත් රට වසා දැමීමට සිදු උනොත් එය ආර්ථිකය ට එතරම් හිතකර නොවන බව ප‍්‍රකට ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සතුව දැනට ඇති සංචිත ප්‍රමාණයද ඉතා සීමිත නිසා ආර්ථික ක්‍රියාවලිය සිදු කරන අතරවාරයේම වෛරසය පාලනය කිරීමද සිදු කළ යුතු බවද ඒ මහතා කියා සිටී.

ජනතාව මෙය තේරුම් ගෙන වගකීමෙන් යුතුව කටයුතු කල යුතු බව ඒ මහ්තා වැඩිදුරටත් පවසා සිටී







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'