Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

,කොවිඩ් ආසාධිත ගැබිනි මරන තවත් ඉහලට





මාවනැල්ල පදිංචි 30 හැවිරිදි ගැබිනි කතක්  ඊයේ (22)  හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබේ.

දේහයට pcr  පරීක්ෂණය සිදු කිරීමේදී ඇය කොවිඩ් ධනාත්මක බව හදුනාගෙන ඇත
මේ ලංකාවේ කොවිඩ් හේතුවෙන් මියගිය 10 වන ගැබිනිය වේ







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'