Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

රනිල් දිවුරුම් දෙයි. අද දිනයම තෝරා ගත් විශේෂ හේතුව මෙන්න





එක්සත් ජාතික පක්ශයේ එකම මන්ත්‍රී ධූරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබීය


අද දිනය නැසීගිය ජනාධිපති රනසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය වීමත් එදිනම මේ දිවුරුම් දීම සිදුවීම ත් විශේෂ අවස්ථාවක් විය







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'