Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

වෙබ් අඩවියක දෝශයක් නිසා සිසුන් හා දෙමාපියන් ලක්ශ ගනකන් අසරණ වෙති





2022 වසර සඳහා පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීමට ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු ලබා ගැනීම සඳහා රජය විසින්  මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය වෙත පිවිසෙන්නැයි දෙමාපියන් ගෙන්  ඉල්ලීමක් කර ඇත
 

දෙමාපියන් පවසන්නේ එම වෙබ් අඩවිය ට   පිවිසීම ඉතා දුෂ්කර බවත් පිවිසුනද තොරතුරු ලබා ගැනීමටද නොහැකි බවත් ය

 

මෙම තත්ත්වය වහා මැදිහත් වී යථාවක් නොකළහොත් දෙමාපියන් ලක්ෂ ගණනකට අපහසුතාවයට පත් වනු ඇත

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'