Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

ළමා අපචාරයකට හිරේ ගිය සාරුවා සුනිල් නැවතත් කරලියට





අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, සාරුව ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී අධිකරණයෙන් වසර 15ක සිර දඬුවමක් ලබා සිටින අතර , තමන්ට නියම වී ඇති සිර දඬුවම අහෝසි කරන්නැයි ඉල්ලා තමන් විසින් අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇති හෙයින් එම පෙත්සම විභාග කර අවසන් වනතුරු තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වී තිබේ

මෙම් පෙත්සම විභාගයට ගැනීම සඳහා ජුලි 20 වනදාට කරුණු දක්වන ලෙස නීතිඥ වරයාට නොතීසි නිකුත් කෙරිණි. 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'