Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

සුරූපී නිළි මහේශි මදුසංකාගේ සැමියා pcr පනහක් සිදු කරගෙන





සුරූපී දක්ශ නිලියක සේ ඇය නාට්‍යෙන් අපිට මුන ගැහෙන මහේශි මධුස්ංකා සිය  ගුවන් නියමු සැමියා ගැන මෙසේ අදහස් දැක් වූවා

මගේ මහත්තයා ගුවන් නියමුවෙක් වීම නිසාම අපිට වඩා පරිස්සම් කියන එක මම මේ මොහොතේ අත්දකිනවා. මේ වෙද්දී එයා 50 සැරයක් විතර PCR කරලා තියෙනවා. මොකද ඒ අයට ගුවන් ගමනකින් පසු අනිවාර්යෙන්ම PCR පරීක්ෂණයක් කරනවා. ඒ වගේම ආයේ ගුවන් ගමනක් යන්නේ ස්වයං නිරෝධායනයට ලක් වීමෙන් පසුව. 

දෙදරු මවක් ආදරනීය බිරිඳක් සේම රංගන ශිල්පිනියක්ද වන ඇය සිය ජීවිතයේ සියලුම අංශ සමබරව පවත්වාගෙන යන බවත් ඒ සදහා ඇගේ සමීපතමයන් ගෙන් උදව් ලැබෙන බවත් පවසා සිටී







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'