Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

"බාර් පොකුරක් අත ළඟ" - උපුල් රෝහන-





සංචරන සීමා ලිහිල් කල ඊයේ සිට තැබෑරුම් විවෘත කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතාගේ දැඩි දෝශ දර්ශනයට හේතු වී තිබේ

‌මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් ඔවුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් ඉතා ඉක්මනින් මරණයට පත්වන බවත් එබදු අය බේරා ගැනීමට වැයවෙන මුදල සුරාසැල් නිසා රජය ලබන ආදායම් ඉක්මවා යන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'