Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ගුවන් විදුලිය හා ගුවන් සේවය ගැන හදිසි කෝප් විමර්ශනයක් ඇරඹේ





ජූලි 06 වැනිදා ශ්‍රීලංකන් ගුවන් සේවයත්, ජූලි 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාළ ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ

එමෙන්ම ජූලි 08 වැනිදා සිට ,පසුගිය කාලය තුළ කැඳවීමට නොහැකිවූ ආයතන නැවත  විමර්ශන සදහා කැඳවීමටද තීරන ගෙන ඇත
..







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'