Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

තවත් කොවිශීල්ඩ් එන්නත් තොගයක් අතුරුදහන් . වෛද්‍ය වරියක් සම්බන්ධයෙන් විමර්ශන





වරාය අධිකාරියේ සේවයේ නියුතු සේවකයින්ට ලබා දීමට රැගෙන ආ කොවිශීල්ඩ් එන්නත් තොගයක් අස්ථානගතව ඇත.

 

මේ සිදුවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වරාය අධිකාරියේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇත







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'