Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

උසේන් බෝල්ට් සුභ ආරංචියක් සමග පියවරුන්ගේ දිනය සැමරූ හැටි





මීටර් 100 සහ මීටර් 200 කෙටිදුර ධාවනයේ ලෝක වාර්තා තබා ඇති ජැමෙයිකානු මලල ක්‍රීඩක උසේන් බෝල්ට් සිය සහකාරිය වූ කාසි බෙනට් සමග සෙන්ට් ලිඕ බෝල්ට් සහ තන්ඩර් බෝල්ට් යන නිවුන් දරුවන්ගේ උපත ප්‍රසිද්ධ කර තිබෙනවා.

මේ බෝල්ට් ප්වුලේ දෙවන දරු උපත වන අතර ඔවුන්ට වැඩිමහල් දියනියකද සිටී

30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන කාසි බෙනට් තම දරුවන් තිදෙනා සමග උසේන් යනු ශ්‍රේෂ්ඨතම තාත්තා ලෙස ට්විටර් ගිනුමේ නම් කර තිබුණේ, “ඔබ මේ පවුලේ පර්වතයයි. අපේ පුංචි දරුවන්ගේ ශ්‍රේෂ්ඨතම තාත්තායි. අපි ඔබට අනන්තවත් ආදරෙයි!” යනුවෙන්ද සඳහන් කරමිනි.

 

 

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'