Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

අද (21) ආසාධිතයින් තවත් ඉහලට ( දෙවන යාවත්කාලීනය )





අද (21) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 367ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,098ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 241,787ක් දක්වා ඉහළ ගොස් තිබේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'