Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

රාජ්‍ය ඇමති වරයකුගේ නිවසක් ඉදිරිපිට වෙඩි තැබීමක් . අයෙක් මරුට





මඩකලපුව සින්නවූර්ණි පදිංචි  රාජ්‍ය ඇමති එස්. විලයාන්ද‍්‍රන් මහතාගේ  නිවස ඉදිරියේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු  වැලි ලොරි රථ රියදුරෙක් සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මේ වෙඩි තැබීම සිදුව ඇත.

කොස්තාපල් වරයා තැබූ වෙඩි පහරින් රියදුරු මරනයට පත්ව ඇති අතර එම අවස්තාවේ අමාත්‍ය වරයා නිවසේ සිට නැත







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'