Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

කුඩා දරුවෙකු ගේ ගෙල මිරිකා පියාගේ වාහනය පැහැර ගත් නරුම සීසර් අත්තඩංගුවට



2021 මැයි මස 8 වෙනි දින  ව්‍යාපාරිකයෙක් තම බිරිඳ සහ කුඩා දරුවා සමග වාහනයෙන් අවශ්‍යතාවයක් සඳහා යමින් සිටියදී  සැගවී සිට මග හරස් කල ලීසිං සීසර් වරයකු එම වාහනයේ සිටි කුඩා දරුවා වාහනයෙන් ඉවතට ගෙන දරුවාගේ ගෙල මිරිකා මරණ තර්ජන එල්ල කොට වාහන පැහැරගන තිබේ කොච්චිකඩේ පලගතුරේ තක්කියා පාරේ පදිංචි මාකස් නිව්ටන් කමල්රාජ් නැමැනි මෙම සීසර් වරයා ගෙල මිරිකා බාලවයස්කාර දරුවෙකුට අඩන්තේටම් කිරීම, මංකොල්ලකෑමට තැත්කිරීම, මරණ තර්ජන එල්ල කිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන ඇත මීගමුව පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'