Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කෙරෙන විශේෂ නිවේදනය



රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එම දෙපාර්තමේන්තුව විසින් සපයන සීමිත සේවාවන් පිළිබඳ පැහැදිලි  කිරීමක් අවශ්‍ය  අවස්ථාවක දී  0707677877 දුරකථන අංකය ඔස්සේ කාර්යාල රාජකාරි වේලාවන් වලදී තොරතුරු ලබාගත හැකි බවත් අනෙකුත් වේලාවන් වලදී Whatsapp, viber හෝ SMS පණිවිඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'