Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

නුවර එළියේ කොරෝනාවෙන් 80 ක් මිය ගිහින්. සෞඛ්‍ය අංශ එපා කියද්දි ගත් තීරණයක් මෙයට හේතුව බව හෙලිවේ



නුවරඑලියේ පමණක් මේවනවිට ආසාදිතයන් 80ක් පමණ මිය ගොස් ඇත.  නුවර එළියේ වසන්ත උදානය අවුරුදු සැණකෙළිය නොපවත්වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා පැහැදිලිවම දැනුම් දී තිබූ අවස්ථාවේ එය නොතකා එම සැණකෙළිය පැවැත්වූ බවත් වෛරසය පැතිරී යාමට හේතුව එය බවත් කොළඹ අයි ඩී එච් රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'