Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

ඩෙල්ටා ප්‍රභේදය හමුවූ දෙමටගොඩ ආරාම පාරෙන් භයානක ආරංචියක්



කොරෝනා ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය හමු වූ දෙමටගොඩ ආරාම පාරේ 66 වත්තේ කල pcr පරීක්ෂණ වලින් රෝගීන් 72 ක් සොයාගෙන තිබේ. එම ප්‍රදේශය හුදකලා කර ඇති අතර ඔවුන් ඩෙල්ටා ආසාධිතයින් දැයි පරීක්ෂණ පවත්වයි






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'