Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

දැසි සීමා මැද සංචරන සීමා ලිහිල් කෙරෙ



අද (21) උදෑසන 4.00 රෙ සිට දැසි සීමා කොන්දේසි මැද සංචරන සීමා ලිහිල් කර ඇත. බස්නාහිර ජනතාවට නිවසෙන් එක් අයෙකුට පිටතට යා හැකි අතර සෙසු දිස්ත්‍රික්ක වල එය ක්‍රියාත්මක නොවේ දිස්ත්‍රික්ක අතර ගමනාගමන තහනම් වන අතර දැඩි නීති යටතේ වෙලදසැල් සැලොන් සුරා සැල් තැපැල් කාර්‍යාල බැංකු විවෘත වේ






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'