Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

කොරෝනා දත්ත වෙනස් කර රජය පෙරලන්න උත්සාහ කල අයට විනය පරීක්ෂණ



කොරෝනා රෝගීන් හා මරන පිලිබදව දත්ත හිතාම්තාම වෙනස් කර ජනතාව බිය ගන්වා රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ඔවුන්ට විනය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන දන්වා සිටී ඔහු වැඩිදුරටත් පැවසුවේ ”රටේ 3% ක් හතරක් වගේ කුමන්ත්‍රණ කාරයෝ කඩාකප්පල් කාරයෝ ඉන්නවා කියලා ඒ සියයට තුනේ හතරේ කට්ටිය නියෝජනය කරන අය වගකිව යුතු තනතුරුවලට ආවම සමහර වෙලාවට ඒ ගොල්ලේ හිතනවා ඇති ඉලක්කම් දත්ත එහා මෙහා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා එහෙම බලාගෙන වැඩකරපු අය පිළිබඳව වෙන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා කිව්වේ මේ පිළිබඳව අපි ඉස්සහට විනය පරීක්ෂණ තියලා ඒවයින් වැරදිකරු වුණොත් ඔවුන්ට නිසි පදිරි දඬුවම් කරන්නට බලාපොරොත්තු වෙනවා”






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'