Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

කොරෝනා ආසාධිත මරන තවත් ඉහලට



තවත් කොරෝනා ආසාදිත වූවන් 47 දෙනකු ගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2581 දක්වා ඉහළ යයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'