Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

තැපෑල හෙට (21) සිට වැඩ අරඹයි



සංචරන සීමා ලිහිල් කරන හෙට (21) සිට තැපැල් සේවා සියල්ල යලි ඇරඹෙන බවත් පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ජනතාවට විවෘත වන බවත් නියෝජ්‍ය තැපැල් පති රාජිත රනසිංහ මහතා සදහන් කරයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'