Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

ලක්ශ 40 ක හොරයින් සමග සිවිල් ඉංජිනේරුවා දැලේ



පසුගියදා පස්වරුවේ හලාවත මැදවත්ත ප්‍රදේශයේ  සිදු කෙරුණු වැටලීමේදී රුපියල් ලක්‍ෂ 40ක හෙරොයින් තොගයක් සමග සිවිල් ඉංජිනේරුවරයෙකු හා හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ ඒ සමග හෙරොයින් ග්‍රෑම් 300ක් හා මත්කුඩු ප්‍රවාහනයට යොදා ගැනුණු සුඛෝපභෝගි මෝටර් රථයක් ද හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ  බාරයට ගනු ලැබීය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'